Zoo Hapan

Ostatnia Wersja

Wersja
Aktualizuj
14 paź 2019
Deweloper
Kategoria
Google Play ID
Instalacje
50+

App APKs

Hapan Zoo - හපන් සත්තුවත්ත APP

හපන් වෙතින් ඉදිරිපත් කරන නවතම අධ්‍යාපනික මෘදුකාංගය - හපන් Zoo !

සත්ත්ව උද්‍යානයක අසිරිය ඔබේ දුරකථන තිරය මත ත්‍රිමාන ආකාරයෙන් සජීවීව අත් විඳින්න. විවිධ සතුන් ගැන විස්තර දැන ගන්න. සතුන්ගේ හඬ හා හැසිරීම් රටා දැක බලා ගන්න. නවතම තාක්ෂණ හැකියාවන්ගෙන් බල ගැන්වුනු හපන් Zoo සමගින් සජීවීව සත්ත්ව ලෝකයේ සැරිසරන්න.

විශේෂාංග
- සජීවී, ත්‍රිමාණ සත්ත්ව රූප (3D Animated)
- සතුන් ලොකු / කුඩා කළ හැකියි.
- සත්ත්ව රූපය වටා 360° නැරඹීමේ හැකියාව.
- සම්පූර්ණ සිංහල අන්තර්ගතය.
- විශේෂ ත්‍රිමාන ප්‍රයෝග (3D Rain Effect)
- ඡායාරූපයක් ලෙසින් save කර ගැනීමට හෝ Facebook Share කිරීමේ හැකියාව.
- කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද වින්දනාත්මක අත්දැකීමකි.

සියළුම විශේෂාංග සම්පූර්ණයෙන්ම නොමිලේ !
Więcej informacji

Reklama