Help Little Sigithi om de lucht te bereiken.

Laatste Versie

Versie
Update
12 nov. 2018
Ontwikkelaar
Categorie
Google Play ID
Installaties
100+

App APKs

The Sky Jump - අහස් පිම්ම GAME

ආයුබෝවන් යාළුවේ... මම තමයි සිඟිති... මම ඉන්නේ පුංචි දූපතක තනි වෙලා...
මට යන්න ඕනේ, අහස තරම් උසට... පුංචි සුරංගනාවි හම්බවෙන්න... එයා මට උදව් කරයි ගෙදර යන්න...

ඉතින් මට උඩට යන්න උදව් කරනවද ? ඔයාට කරන්න ති‍යෙන්නේ පොඩි දෙයයි. මාව වට්ටන්නෙ නැතුව උඩටම අරගෙන යන්න විතරයි.

හපන් අධ්‍යාපනික යෙදුම s 50,000 කඩඉම පසුකිරීම වෙනුවෙන් අපි පුංචි දුවලා, පුතාලට තිළිණ කරන තෑග්ග තමයි අහස් පිම්ම - The Sky Jump. හපන් වෙතින් පොඩ්ඩන්ට හඳුන්වාදෙන සුරතල් යාළුවා "සිඟිති" එක්ක අහස් පිම්ම සෙල්ලම් කරන්න දැන් ඔයාලටත් පුළුවන්.

සිඟිතිට හම්බවෙන බාධක ඔක්කොම මග ඇරගෙන සිඟිතිව උඩටම අරගෙන යන්න ඕනේ. උඩට යන්න යන්න තමයි ඔයාලට ලකුණු ලැබෙන්නේ.

ඉතින් අපි "අහස් පිම්ම" සෙල්ලම් කරලා බලමුද :)
Meer informatie

Advertentie