Hapan SuperKids APP
★ Hapan SuperKids නිර්මාණය කර ඇත්තේ 3,4,5 ඉගෙනුම ලබන, අවුරුදු 8ත් 10ත් අතර දරුවන් වෙනුවෙන්මයි.
★ 5 ශිෂ්‍යත්වයට අදාළව විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගණිතය, පරිසරය, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ ගැටළු ඇතුලත් බුද්ධි පරීක්ෂණ කට්ටල Hapan Superkids හි අන්තර්ගතයි.
★ දරුවාගේ දක්ෂතා හා දුර්වලතා විශයයන්ට අදාලව හඳුනාගෙන, දුර්වල විශයයන් වැඩිදුරටත් ප්‍රගුණ කිරීමට Hapan SuperKids මගින් දරුවාට මග පෙන්වනු ලබයි.
Hapan SuperKids විශේෂතා :
➤ 3, 4, 5 ශ්‍රේණිවල විෂය නිර්දේශවලට අනුකූල වන ලෙස විශේෂයෙන් සකසා ඇත.
ගණිතය, සිංහල, පරිසරය හා ඉංග්‍රීසි විශයයන් වෙන වෙනම වැඩිදුර ප්‍රගුණ කරගැනීමට අවස්ථාව ලබාදෙයි.
බහුවරණ ප්‍රශ්න ආකෘතියට ප්‍රශ්න සකසා ඇත.
ප්‍රශ්න පත්‍ර කට්ටල ලෙසින් පරිහරණය කළ හැකියි.
සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම දරුවාට හිමි ලකුණු ගණන ලබාදේ.
➤ ප්‍රශ්න පත්‍රය සඳහා දරුවාට වැයවන කාලය මැනගත හැකියි.
එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා වෙන වෙනම ලකුණු බලාගත හැකි ප්‍රගති වාර්තා සටහනක් සහිතයි.
ඔබේ දරුවාගේ දක්ෂතාවයන් හා දුර්වලතාවයන් ඔබට නිවසේදීම පරීක්ෂා කරගත හැකියි.
වැඩිදියුණු වීම් :
- අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලව නිර්මාණය වුනු නවතම මුහුණුවර.
- නවතම විශය නිර්දේශයන්ට අනුව බහුවරණ ප්‍රශ්ණ තුනක් පමණක් ඇතුළත් කර ඇත.
- ප්‍රශ්ණ පත්‍රයටම අදාලව හෝ ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණයට අදාලව වේලාව සැකසිය හැකි නවතම සැකසුම් තිරය.
- ඕනෑම වේලාවක අහඹු ප්‍රශ්ණ 20 ක් තෝරාගෙන පුහුණුවිය හැකි Modelpapier විශේෂාංගය.